අන්තර්ගතයට පනින්න

දැන් මම බය නෑ…….

2010 පෙබරවාරි 27



හිත රිදුනාම අඩා වැටෙන්න

බය හිතුනාම හැංගෙන්න

සතුට බෙදා ගන්න

ආදරෙන් තුරුල් වෙන්න

අම්මා තාත්තාගෙ උණුහුම් තුරුල්ල මිස

මේ මිහිපිට වෙන තැනක් කොහේද…..?

හා දැන් ඉතින් එන්න බලන්න

මට ඔච්චම් පාන ඔය චන්ඩි

ඔන්න දැන් මම බය නෑ…. මේ තමයි හොදම තැන……..

Advertisement
ප්‍රතිචාර 11 leave one →
  1. 'sulaga' permalink
    2010 පෙබරවාරි 27 ප.ව. 10:32

    ආයුබෝවන් “සමනලී”
    මේ දිරිගැන්වුම දිගටම ලියන්න….

    සුබ පැතුම්..

    -සුළග-

  2. 2010 පෙබරවාරි 28 ප.ව. 2:34

    ස්තූතියි සුළග….. 🙂
    සමනලී තාමත් අලුත්නෙ. අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන්නයි බලාෙපාරොත්තුව

  3. රාළ permalink
    2010 මාර්තු 2 ප.ව. 2:06

    සමනළියෙ රාළගෙන් සුබපැතුම්

  4. රාළ permalink
    2010 මාර්තු 2 ප.ව. 2:07

    රාළගෙන් සුබපැතුම්

  5. Otuwa permalink
    2010 මාර්තු 3 ප.ව. 3:13

    Aththatama lassanay

  6. 2010 මාර්තු 3 ප.ව. 6:46

    ස්තූතියි….!

  7. 2010 මාර්තු 7 ප.ව. 8:48

    ලස්සනයි.
    🙂

  8. 2010 මාර්තු 7 ප.ව. 11:58

    හරිම ලස්සනයි සමනලියෙ මේ කවිය….

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: