අන්තර්ගතයට පනින්න

අනේ සමනලීට උදව් කරන්න

2010 පෙබරවාරි 28

හිෙත් තියෙන අදහස් සිතුවිලි ඒක්ක සයිබර් අවකාශෙ පියාඔන්න හිතුවත් සමනලී තාමත් අාධුනිකයි. අෙන් කවුරුහරි මට කියාදෙන්න මෙ word press blog ඒෙක් මට අාසා පසුතලයක් (පසුතලයට මට ඔනා පින්තූරයක්) දාන්න, ලියන ලිපි වල අකුරු වල ප්‍රමාණය විශාල කරන්න, ෙව්ලාව ෙපන්නවන්න වාගෙ වැඩ කෑලි ටිකක්…. සමනලී ෙකාම්පියුටර් ගැන වැඩිය දන්නෙ නම් නෑ…..

සමනලීට තවත් හැඩට සයිබර් අවකාශෙ පියාඔන්න උදවු දෙන්න…… ඔබ සැමට පින්..!

Advertisement
ප්‍රතිචාර 19 leave one →
  1. 2010 පෙබරවාරි 28 ප.ව. 7:30

    සමනලි !
    තාම කාගෙන්වත් උදව්වක් ලැබුනෙ නැද්ද ?

  2. 2010 පෙබරවාරි 28 ප.ව. 7:51

    http://groups.google.com/group/sinhala-bloggers

    මෙතනින්‌ අසන්‌න.

  3. 2010 පෙබරවාරි 28 ප.ව. 8:23

    OYAta udaw karanna asayi……..eth mta thiyenneth higa kaapu denumak….ekath e blogger gena…..oya poddak gayantha gen ahanna…..eya word press ..oyata kiya deyi……SBU ekata gloogle grup 1ta msg ekak daalaa balanna……..

    neenu

  4. 2010 පෙබරවාරි 28 ප.ව. 11:35

    හෆොයි ඔය කොම්බු වලට මොකද වෙලා තියෙන්නෙ. මොකෙන්ද type කරන්නෙ?

    • 2010 පෙබරවාරි 28 ප.ව. 11:40

      අෙන් ඒකත් සමනලීට වෙච්චි අැබැද්දියක් තමයි…. කලින් නම් unicode ෙහාදට වැඩ කලා, ලගකදි පටන් තමයි මෙහෙම වෙන්න ගත්තෙ 😦
      අැයි කියලාවත්, ඒක හරිගස්සන්නවත් නම් සමනලීට ඒ තරම් දැනුමක් නෑ…..

      • 2010 මාර්තු 1 ප.ව. 2:05

        ලිපි ටයිප් කරන්නෙ borwser එකේමද? මොකක්ද පාවිච්චි කරන borwser එක? සමහර වෙලාවට IE වල ඔහොම වෙනවා. සිංහල පැකේජය reinstall කරන්න. නැත්නම් firefox පාවිච්චි කරන්න.

  5. 2010 මාර්තු 1 පෙ.ව. 12:47

    moko une sis??? wade goda dagattada???

    • 2010 මාර්තු 1 ප.ව. 3:24

      @ දුකා: සමනලීට ලැබුනා අලුත් theme ඒකක්. ඒක ෙහාදයි කියලා හිතුනා

      @ ෙකාමා: ලිපි ටයිප් කරන්නෙ browser ඒෙක්මයි. සමනලී පාවිච්චි කරන්නෙ chrome. හ්ම්…. සිංහල reinstall කරලත් බලන්නම්. ස්තූතියි සමනලීට උදවු වෙනවට

  6. Otuwa permalink
    2010 මාර්තු 1 ප.ව. 12:05

    mama issaeella meke oyata prathichaarayak demma.eka dan na ne
    samanalita otuwage unusum subha pathum

  7. 2010 මාර්තු 1 ප.ව. 4:15

    Chrome එකේ ඔය අකුරු පනින සීන් එක තියෙනවා. ඔයා FireFox දාගෙන පියාඹලා බලන්නකෝ.

    සිංහල Firefoxhttp://www.mozilla.com/si

  8. 2010 මාර්තු 7 ප.ව. 8:17

    https://www.blogger.com

    මොකද මේකෙ බ්ලොග් එක ලියන්නේ නැත්තේ.
    ඒකේ හරිම ලේසිනේ වැඩ ඔක්කොම.

    I’m recommending blogspot for new comers. it is really easy to use buddy.
    if you want to change your blog into wordpress to blogspot pls tell me.
    i can help moving yours post as well… 🙂

    /බිඟුවා…!

    • 2010 මාර්තු 7 ප.ව. 11:11

      සමනලී බ්ලොග් ලියන්න ගත්තේ අහම්බෙන් දැකලා සිංහල බ්ලොග් කියවනය බලන්න ගත්තාට පස්සේ. අහගන්න දන්න කියන කවුරුවත් නෑ බ්ලොග් ලියන… ඉතින් අහු උන එකෙන් පටන් ගත්තා. මුලින් හැමදේම ග්‍රීක් වගේ… ටික ටික තමයි අල්ලගත්තේ…. දැන් තරමක් හොදයි 🙂
      ම්….. තව ටිකක් කල් ගිහින් blogspot එකෙත් පටන් ගන්නම්….. එදාට බිඟුවා අයියා සමනලීට උදව් කරනවා නේද?

  9. 2010 මාර්තු 7 ප.ව. 8:19

    if u need more help on wordpress also pls welcome

  10. 2010 මාර්තු 7 ප.ව. 8:46

    දැන් නම් ගොඩ නේද නංගො..??

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: