Skip to content

සමනලී නිශාචර වෙයි!!!

2010 මාර්තු 1

අපොයි ඔන්න සමනලීට වැඩ ගොඩයි…

පැවරුම්, දේශන,වාර්තා,presentation, පවුලේ ගමන් බිමන්…. එකී මෙකී නොකී වැඩ පිරිලා…. 😦

දැන් නම් මහන්සියි සමනලී‍ට ඒත් ඉතින් මේ එකක්වත් අතාරින්නයැ….. ඉතින් ඔන්න මේ දවස් ටිකේ සමනලී නිශාචර වෙලා… මුලු රෑ පුරාම සමනලී කොම්පියුටරේ එල්ලිලා වැඩ වැඩ වැඩ……. තනියම…. හද මාමා විතරයි තනියට මගේ………

නෙතු පියන් සැලේ සද පහන් රැයේ

නිදි දෙව් දුව ඇවිදින් හෙමින් සැරේ

නෙත් මිණී නොපියා සිත දිරි වඩවා

සමනලී පෙමින් පොත පතට ඉතින්…….

Advertisements
ප්‍රතිචාර 19 leave one →
  1. 2010 මාර්තු 1 ප.ව. 10:12

    වැඩ තියන දවසටනම් අපිත් නිශාචර.. 😦 හැබැයි සමනලියේ හඳ මාමත් ටිකෙන් ටික යනව ‍නේද 😛

  2. 2010 මාර්තු 1 ප.ව. 11:29

    ලස්සනයි …. සමනලී…..

  3. 2010 මාර්තු 2 පෙ.ව. 12:24

    තාම දොයි නැද්ද සමනලී?????
    පාඩම් කරන්නකෝ ,,,

  4. 2010 මාර්තු 2 පෙ.ව. 12:25

    මාත් නිශාචර තමා…. මගේ තනියට ඉන්නේ මගේ ආදරණීය ලැප්ටොප් එක…. 😀
    හැබැයි නිශාචර ජීවිතෙන් මිදෙන්න දැන් කාලෙ හරි වගේ…. හෙට උදේ ඉඳලා අපිත් ජොබ් කරන මිනිස්සුනේ…. 😀 😀

    ගුඩු ගුඩු නයිට්!

  5. 2010 මාර්තු 2 පෙ.ව. 1:56

    හඳ මාම විතරක් නෙවේ, තරු දෙක තුනකුත් ඉන්නව තනියට.

  6. 2010 මාර්තු 2 පෙ.ව. 11:04

    හප්පේ මොනව කියනවද ? අපි නං කොහොමත් නිශාචර . ඒ කියන්නෙ by default නිශාචර. කලිං ඇඳට ගියාම නින්ද යන්නෙත් නෑ. ඒකටනං පුරුදුවෙන්න එපා සමනළී..
    මොකද උදේපාන්දර 10 වෙනකංවත් නිදාගන්න ඕනෑවෙනවනේ එතකොට ..
    -ජය

    • 2010 මාර්තු 2 ප.ව. 7:42

      ඒක නම් එහෙම තමයි…. පහුගිය සෙමෙස්ටරයට වඩා මේ සෙමෙස්ටරයේ එක පාරට වැඩ හුගක් එක පිට එක එනවා! සමනලීගේ සමනල තටු මේ වැඩ කන්දරාවෙ පැටලිලා…
      සමනලී ඒ කීවා වගේ නිදාගන්න පුරුදු වෙන්නේ නම් නෑ

  7. කොමා permalink
    2010 මාර්තු 2 ප.ව. 12:54

    සඳ කිනිති නැමී
    නිල් දියට එබී
    සොයයි සේයාව සඳේ‍‍‍…

  8. 2010 මාර්තු 3 පෙ.ව. 4:31

    මම නම් ඉතින් කොහොමත් නිශාචර නේ ඒත් මේ දවස්වල නම් මගේ ජීවන රටාව පොඩ්ඩක් විතර වෙනස් වෙලා තියෙන්නෙ, ඉතින් සමහර දවසට රෑටත් නින්ද යනවා 🙂

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: