අන්තර්ගතයට පනින්න

පුංචිම දේටත් වටිනාකමක්……….

2010 මාර්තු 8

ජීවිතේ පුංචිම දේටත් ලොකුම ලොකු වටිනාකමක් තියෙනවා….. ඔබත් එය හදුනයි නම් දැන් මේ මොහොතේ සමනලීගේ සිතුවිලි කියවන්නේ ලොව සතුටින් දිවි ගෙවන සීමිත සංඛ්‍යාවෙන් එක් වාසනාවන්තයෙකි….

Advertisement
ප්‍රතිචාර 23 leave one →
  1. 2010 මාර්තු 8 ප.ව. 8:52

    වචන ටික පොඩ්ඩක් උනාට සමනලී ලියපු ටිකේ ලොකු තේරුමක් තියෙනවා

  2. 2010 මාර්තු 8 ප.ව. 8:59

    සමණලිත් ඉදලා ඉදලා පුංචි පුංචි මැජික් කරනවා… නෙද…? පුංචි දෙවල් වල වටිනාකම තෙරුම් යන්නත් සැහෙන්න පින් පව් කරලා තියන්න ඔනෙ…

    • 2010 මාර්තු 8 ප.ව. 9:07

      සමනලී පුංචි කාලේ ඉදන් ජීවිතේ පුංචි පුංචි දේවල් වල‍ට ලොකු තැනක් දෙනවා…. මහා විශාල දේවල් වලින් සැනසෙන බොහොමයක් දෙනාගේ ජීවිතේට සතුට උදා වෙන්නේ අවුරුද්දකට සැරයක් වසන්න ඝෘතුව එන්නා වාගේ කාලෙකින්…. ඒත් පුංචි දේකින් උනත් සැනසෙන්න ඒකට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනා ජීවිතේ හැමදාමත් සතුටින්….. ජීවිතේ පුරාම වසන්ත ඝෘතුව ගලා යනවා ඒ ජීවිත වල……..

  3. 2010 මාර්තු 8 ප.ව. 9:17

    අපේ ජීවිතයේ වගේම ලෝකයේත් පුංචි පුංචි දේවල වටිනාකම සහ සුන්දරත්වය දකින්න හුරු වෙන්න ඕනෙ. එතකොට කවදාවත් ජීවිතේ ඒකාකාරී ඇල්මැරුණු දෙයක් වෙන්නෙ නැහැ.

    • 2010 මාර්තු 8 ප.ව. 9:26

      ස්තූතියි Raven සමනලීගේ සිතුවිලි අගය කලාට…… සමනලීට පුංචිම දේවල් අගේ කරන්න දකින්න විදින්න සමනලීගේ අයිතිකාරයත් උදව් වෙනවා, මොකද එයාත් එහෙම කෙනෙක්……….

  4. 2010 මාර්තු 8 ප.ව. 10:46

    පුංචි සමනලී පුංචි මල්පැණි බින්දුවකින් හරිම සතුටක් ලබනවා නේද? හරිම අගෙයි සමනලී….
    🙂

  5. 2010 මාර්තු 8 ප.ව. 11:01

    බලාගෙන… පූස් පැටියෙක් ඉන්නේ…
    දන්නවනේ ඉතින් පූසන්ගේ හැටි.

    /බිඟුවා…!

  6. 2010 මාර්තු 9 පෙ.ව. 12:49

    ශෝයි පූසා. මම මෙයාව මගේ පූස් එකතුවට ගත්තා

  7. Otuwa permalink
    2010 මාර්තු 9 පෙ.ව. 11:33

    Punchi deata watinakamak denna apita purudu wenna puluwan nam hoday. mage ruwith ehema punchi deawala watinakama godak dakina kenek. eth mata ekata puruduwenna godak amarui. eya hugak duppath, eya mata godak adarei eth mage birthday ekata hari mata watina mukuth nolabunoth mata kenthi yanwa. mama eyata banalath thiyenwa. mama dannawa eya pau thamay. eth e mage hati.kohomada mama wenas wenne?

  8. 2010 මාර්තු 9 ප.ව. 4:48

    punchima deta watinakamak dunne nathei nam —- emagein Itha Loku paduwak vimata Iada kada wadeiwe —

  9. ලහිරු permalink
    2010 මාර්තු 9 ප.ව. 5:51

    පුංචිම පුංචි අකුරු ගාණකින් සමනලී ලොකු දෙයක් කි‍යලා තියනවා හිත් වල ගැඹුරැම තැනකට දැනෙන්න

  10. Otuwa permalink
    2010 මාර්තු 9 ප.ව. 5:59

    Apoi ne. mam mage ruwi ta adarei.oyage skamanaya mewa balanwada?ruwi nam mewa balanne ne.eya me wedawalata kemathi ne ne

  11. 2010 මාර්තු 9 ප.ව. 8:03

    මගෙ දෙයියනේ… උඩ කමෙන්ට් එක ලියුවෙ මම නෙමේ…
    එක්කෝ කවුරු හරි මගෙ නමයි ඊමේල් ඇඩ්‍රස් එක දන්න කෙනෙක් එහෙම නැත්නන් අපෙ අම්මා ලියලා තියෙන්නෙ මගෙ අයිඩී එකෙන් ලොග් වෙලා… මොනා උනත් මාව නං ෆුල් හොල්මන් වෙලා ඉන්නෙ දැන්……

    • 2010 මාර්තු 9 ප.ව. 8:27

      ආහ්….. කමෙන්ට් එක දැම්මේ කවුරු උනත් ඒක සමනලීව දිරිමත් කරන්න දාපු එකක් නිසා සමනලීට සතුටුයි….. 🙂
      ඒත් කමෙන්ට් එක සමනලීගේ බ්ලොග් එකේ පළ වුනු එක ගැන මධුගේ අමනාපයක් අසතුටක් නෑනේ?

  12. 2010 මාර්තු 9 ප.ව. 10:48

    අභිරහස විසදුනා අම්මා මගේ ඊමේල් එකට ආව මේල් එක කියවල එතන පහලින් රිප්ලේ කරලා සෙන්ඩ් කරලා… දැන් තමයි ඇගට ලේ ඉනුවෙ… අනේ නෑ සමනලී කිසිම අමනාපයක් නෑ… බය උනා විතරයි.. දැන් හරි…. 🙂

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: