කවුද සමනලී ?
මම තාමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා.
ඇයි සමනලී කියන්නේ? ඒ මට ආදරය දෙන ඔහුට මාව පෙනුනු හැටි. එයා තමයි මට ඒ නම දැම්මේ
🙂
ඉතින් මම අම්මාගෙයි තාත්තාගෙයි පුංචි දුව….. එයාගේ සමනලී…..
ප්‍රතිචාර 45
leave one →
මම තාමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා.
ඇයි සමනලී කියන්නේ? ඒ මට ආදරය දෙන ඔහුට මාව පෙනුනු හැටි. එයා තමයි මට ඒ නම දැම්මේ
🙂
ඉතින් මම අම්මාගෙයි තාත්තාගෙයි පුංචි දුව….. එයාගේ සමනලී…..
සමනලීටයි සමනලයටයි දෙන්නටම සුභපැතුම් එහෙනම්
කිව්වත් වගේ… දෙන්නටම සුබ පතමු ! 🙂
🙂
ස්තූතියි ඔයාලා දෙන්නාගෙම සුභ පැතුම් වලට……
ඔව් ඔව්…..දෙන්නටම සුභ පතනවා මමත්……………
ස්තූතියි….!
මෙන්න එහෙනම් මගෙනුත් සුබපැතුම් 🙂
බොහොම ස්තූතියි ඉන්දරේ…..!! 🙂
mamath oyata suba pathanawa..
ස්තූතියි jani…..!!! 🙂
ඔයා වි.වි. යේ ඉන්න බව මම දැනගෙන හිටියේ නෑ.
ඒකට මක් වෙනවද? දැන් ඉතින් දන්නවනේ…… 🙂
දැන් ඉතින් මෙයාද සමනලී.
ආ.. හරි හරි…
/බිඟුවා…!
ඔව් ඔව් මේ තමයි සමනලී……….. 🙂
මගෙනුත් උනුසුම් සුභපැතුම්. ඔබ දෙපලටත් අධයාපන කටයුතු වලටත්. 🙂
ස්තූතියි දුටුගැමුනු …..!!!!! 🙂
samanalee…oyata hugak dhura piyaabanna wagema sondhuru than dhakinnath,,,paata mal wala susinidhu suwanndhin apata tikak me widihata dennatath shakthiya pathana maaRUWANKUMARAMEDDEGE…(http://ruwan-sithruusoebaa.blogspot.com/)
ස්තූතියි !!!!!! 🙂
සමනොළී ……
මට ඔයාගෙන් පොඩි උදව්වක් ඉල්ල ගන්න ඕනෙ .
කැම්පස් එකක හරි බාහිරව හරි කලා උපාධිය කරන යාලුවෙක් හොයාගන්න පුලුවනිද…
සිංහල / ආර්ථික වි. / භූගෝලය / යන විෂයයන් කරන කෙනෙක්.
මට උවමනා කරන්නෙ ඔහුගෙ හෝ ඇයගෙ පළමු වසරෙ සටහන් ටික කියවල බැලීමට පමණයි. එයාලට කරදරයක් නොවෙන විදිහට , ඉන්න තැනකට ඇවිල්ල මට එය කරගන්න පුලුවන්.
කරුණකරල මට උදව් කළ හැකි වෙයිද …?
ඔයා වෙනත් විෂයයන් කළා වුණත් .. ආර්ට් පැකල්ටි එකේ ඔයාගෙ යාලුවො කවුරු හරි ඇතිනේ ….
bandaraya.
ම්හු…. ඇත්තටම සමනලීට ආර්ට් කරන යාලුවො නම් නෑ…. 😦
ඒත් සමනලී උත්සාහා කරන්නම්කෝ….. 🙂
ස්තුතියි සමනොළී …
විභාග අස්සෙ ඔයාට කරදර කළාට කණගාටුයි.[ මටත් විබාගෙ ජූනි 8 වෙනිදා පටන් ගන්නවා.. ]
මම මේ ගැන අපේ බ්ලොග් සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙකුට දැනුම් දුන්නත් … කවුරුවත්ම උදව් කරන්නෙ නැති පාටයි. ඔයා විතරයි ඔහොම හරි කීවේ .. ඇත්තටම පින් සිද්ධ වෙනවා කරල දුන්නොත් නම් ….
bandaraya.
අනේ සමනලී මේ ගැන සොයා බැලුවා ඒත් හුඟක් කණගාටුයි ආර්ට් කරන සටහන් ඉල්ලාගත හැකි යාලුවෙක් සමනලීට සොයාගන්න බැරි උනා…. 😦
ඒත් සටහන් වෙන කෙනෙක්ගෙන් සොයාගෙන හරි හොදින් විභාගය ලියන්න ලැබෙන්න කියලා සමනලී බණ්ඩාරයාට ප්‍රාර්ථනා කරන්නම්….!
ස්තූතියි සමනොළී ….
jeewithe labena dukath sepath ekata ekwee vinda dara ganimin mulu jeewithaya purawtama aaaaaadarayen ekata ekwee inna. mama oya dennatama suba pathanawa lassana anagathayakata…………………………………
පරක්කුවෙලා හරි………………………
ඔය දෙන්නට මමත් හදවතින්ම සුභ පතනවා !!!
ලස්සන මල් මල් අනාගතයක් වේවා ………….!!!
ගොඩාරියක් ස්තූතියි nilanka……. සුබ පැතුමකට වේලාවක් බලපාන්නේ නැනේ…… ඒ සුබපැතුම් සමනලීට ගොඩක් වටිනවා…. 🙂
නියමයි……….
ස්තූතියි !!!!
ඉතිං කොහොමද සමනලී ….?
සමනල අඩවියේ ආවේණික භාෂාවක් ඇතිබව වැටහුනා.. මම එයට ලයික් ය.
ස්තූතියි DK 🙂 ම්…. ඔව් සමනලීගේ ඉසවිවේ සමනලීට ආවේණික භාෂාවක් තියෙනවා. ඒ සමනලීගේ හිතට අදහස් එන විදිය තමයි… සතුටුයි ඒ ගැන අගය කිරීමක් ලැබුනාට 🙂
මමත් අද තමයි මේ පැත්තෙ ආවේ..ඇත්තටම අද තමයි දැකිකේ..
ඔන්න මගෙනුත් උනුසුම් සුබපැතුම් !
ස්තූතියි ප්‍රියන්ත 🙂
සාදරයෙන් පිලිගන්නවා සමනලීගේ ඉසව්වට
aththtma lassanai samanalee oyage adahas. mama wish krnwa punchi samanaleeta……..
ස්තූතියි නිමාලි සමනලීව දිරිමත් කරනවාට… 🙂
i wish ur all de best samanalee…………
ස්තූතියි නිමාලි 🙂
hi සියල්ලක්ම වෙනස් වන මෙලොයකයේ ඔබය මමයත් වෙනස් වෙනවා
මේකතමා LIFE ඒක
ස්තූතියි කසුන් 🙂
හැබැයි මේ ලෝකේ මොන දේ වෙනස් උනත් සමනලීගේ අයිතිකාරයාගේ හිතේ සමනලීට තියෙන ආදරේ නම් වෙනස් වෙන්නේ නෑ…..
ඔන්න මගෙනුත් උනුසුම් සුබපැතුම් !
බොහොම ස්තූතියි උදිත….!!!! 🙂
සුබ අනාගතයක්…………
ලස්සනයි අක්කියෝ.දිගටම ලියන්න.ඔය දෙන්නටම සුභ පෑතුම්
ස්තූතියි හිම හන්සි…… 🙂
සැඩ සුළං සහ අකුණු
ඇති විසල් අහස වෙත
පියාඹන්න හැදින දැන
එය ඔබේ යහපතයි
පුංචි සමනලියේ
ඇයි දැන් කිව්වෙ විස්ස විද්දාලෙ අද්දයාපනේ ඉවරයි කියල?
ඉවරයි කීවට ඉතින් ඉවරම නෑ….