Skip to content

කවුද සමනලී ?

මම තාමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා.

ඇයි සමනලී කියන්නේ? ඒ මට ආදරය දෙන ඔහුට මාව පෙනුනු හැටි. එයා තමයි මට ඒ නම දැම්මේ

🙂

ඉතින් මම අම්මාගෙයි තාත්තාගෙයි පුංචි දුව….. එයාගේ සමනලී…..

ප්‍රතිචාර 45 leave one →
  1. ලහිරැ permalink
    2010 මාර්තු 1 පෙ.ව. 11:47

    සමනලීටයි සමනලයටයි දෙන්නටම සුභපැතුම් එහෙනම්

  2. 2010 මාර්තු 19 ප.ව. 12:25

    මෙන්න එහෙනම් මගෙනුත් සුබපැතුම් 🙂

  3. jani permalink
    2010 අප්‍රේල් 7 පෙ.ව. 12:01

    mamath oyata suba pathanawa..

  4. 2010 අප්‍රේල් 16 ප.ව. 2:51

    ඔයා වි.වි. යේ ඉන්න බව මම දැනගෙන හිටියේ නෑ.

  5. 2010 අප්‍රේල් 19 ප.ව. 9:01

    දැන් ඉතින් මෙයාද සමනලී.
    ආ.. හරි හරි…

    /බිඟුවා…!

  6. 2010 අප්‍රේල් 23 ප.ව. 11:15

    මගෙනුත් උනුසුම් සුභපැතුම්. ඔබ දෙපලටත් අධයාපන කටයුතු වලටත්. 🙂

  7. 2010 අප්‍රේල් 26 ප.ව. 6:32

    samanalee…oyata hugak dhura piyaabanna wagema sondhuru than dhakinnath,,,paata mal wala susinidhu suwanndhin apata tikak me widihata dennatath shakthiya pathana maaRUWANKUMARAMEDDEGE…(http://ruwan-sithruusoebaa.blogspot.com/)

  8. 2010 මැයි 29 පෙ.ව. 11:14

    සමනොළී ……

    මට ඔයාගෙන් පොඩි උදව්වක් ඉල්ල ගන්න ඕනෙ .
    කැම්පස් එකක හරි බාහිරව හරි කලා උපාධිය කරන යාලුවෙක් හොයාගන්න පුලුවනිද…
    සිංහල / ආර්ථික වි. / භූගෝලය / යන විෂයයන් කරන කෙනෙක්.
    මට උවමනා කරන්නෙ ඔහුගෙ හෝ ඇයගෙ පළමු වසරෙ සටහන් ටික කියවල බැලීමට පමණයි. එයාලට කරදරයක් නොවෙන විදිහට , ඉන්න තැනකට ඇවිල්ල මට එය කරගන්න පුලුවන්.

    කරුණකරල මට උදව් කළ හැකි වෙයිද …?

    ඔයා වෙනත් විෂයයන් කළා වුණත් .. ආර්ට් පැකල්ටි එකේ ඔයාගෙ යාලුවො කවුරු හරි ඇතිනේ ….

    bandaraya.

  9. 2010 මැයි 29 ප.ව. 9:27

    ස්තුතියි සමනොළී …
    විභාග අස්සෙ ඔයාට කරදර කළාට කණගාටුයි.[ මටත් විබාගෙ ජූනි 8 වෙනිදා පටන් ගන්නවා.. ]
    මම මේ ගැන අපේ බ්ලොග් සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙකුට දැනුම් දුන්නත් … කවුරුවත්ම උදව් කරන්නෙ නැති පාටයි. ඔයා විතරයි ඔහොම හරි කීවේ .. ඇත්තටම පින් සිද්ධ වෙනවා කරල දුන්නොත් නම් ….

    bandaraya.

    • 2010 ජූනි 2 පෙ.ව. 9:11

      අනේ සමනලී මේ ගැන සොයා බැලුවා ඒත් හුඟක් කණගාටුයි ආර්ට් කරන සටහන් ඉල්ලාගත හැකි යාලුවෙක් සමනලීට සොයාගන්න බැරි උනා…. 😦
      ඒත් සටහන් වෙන කෙනෙක්ගෙන් සොයාගෙන හරි හොදින් විභාගය ලියන්න ලැබෙන්න කියලා සමනලී බණ්ඩාරයාට ප්‍රාර්ථනා කරන්නම්….!

  10. 2010 ජූනි 4 පෙ.ව. 10:40

    ස්තූතියි සමනොළී ….

  11. hashitha lakmal permalink
    2010 ජූනි 6 පෙ.ව. 8:08

    jeewithe labena dukath sepath ekata ekwee vinda dara ganimin mulu jeewithaya purawtama aaaaaadarayen ekata ekwee inna. mama oya dennatama suba pathanawa lassana anagathayakata…………………………………

  12. 2010 ජූලි 19 පෙ.ව. 11:53

    පරක්කුවෙලා හරි………………………
    ඔය දෙන්නට මමත් හදවතින්ම සුභ පතනවා !!!
    ලස්සන මල් මල් අනාගතයක් වේවා ………….!!!

  13. 2010 දෙසැම්බර් 5 ප.ව. 7:40

    නියමයි……….

  14. 2011 පෙබරවාරි 1 ප.ව. 9:36

    ඉතිං කොහොමද සමනලී ….?
    සමනල අඩවියේ ආවේණික භාෂාවක් ඇතිබව වැටහුනා.. මම එයට ලයික් ය.

    • 2011 පෙබරවාරි 1 ප.ව. 9:55

      ස්තූතියි DK 🙂 ම්…. ඔව් සමනලීගේ ඉසවිවේ සමනලීට ආවේණික භාෂාවක් තියෙනවා. ඒ සමනලීගේ හිතට අදහස් එන විදිය තමයි… සතුටුයි ඒ ගැන අගය කිරීමක් ලැබුනාට 🙂

  15. 2011 පෙබරවාරි 6 ප.ව. 9:44

    මමත් අද තමයි මේ පැත්තෙ ආවේ..ඇත්තටම අද තමයි දැකිකේ..
    ඔන්න මගෙනුත් උනුසුම් සුබපැතුම් !

  16. nimali harshani permalink
    2011 පෙබරවාරි 13 පෙ.ව. 10:55

    aththtma lassanai samanalee oyage adahas. mama wish krnwa punchi samanaleeta……..

  17. nimali harshani permalink
    2011 පෙබරවාරි 13 පෙ.ව. 10:56

    i wish ur all de best samanalee…………

  18. 2011 පෙබරවාරි 15 ප.ව. 1:14

    hi සියල්ලක්ම වෙනස් වන මෙලොයකයේ ඔබය මමයත් වෙනස් වෙනවා
    මේකතමා LIFE ඒක

    • 2011 පෙබරවාරි 16 පෙ.ව. 10:09

      ස්තූතියි කසුන් 🙂
      හැබැයි මේ ලෝකේ මොන දේ වෙනස් උනත් සමනලීගේ අයිතිකාරයාගේ හිතේ සමනලීට තියෙන ආදරේ නම් වෙනස් වෙන්නේ නෑ…..

  19. 2011 අප්‍රේල් 3 ප.ව. 10:56

    ඔන්න මගෙනුත් උනුසුම් සුබපැතුම් !

  20. 2011 අප්‍රේල් 3 ප.ව. 11:00

    සුබ අනාගතයක්…………

  21. 2011 ජූනි 4 ප.ව. 6:01

    ලස්සනයි අක්කියෝ.දිගටම ලියන්න.ඔය දෙන්නටම සුභ පෑතුම්

  22. 2012 අගෝස්තු 10 ප.ව. 12:19

    සැඩ සුළං සහ අකුණු
    ඇති විසල් අහස වෙත
    පියාඹන්න හැදින දැන
    එය ඔබේ යහපතයි
    පුංචි සමනලියේ

  23. 2012 අගෝස්තු 15 ප.ව. 2:34

    ඇයි දැන් කිව්වෙ විස්ස විද්දාලෙ අද්දයාපනේ ඉවරයි කියල?

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: