Skip to content

සමනලීෙග් පටන් ගැන්ම…..

2010 පෙබරවාරි 26

සමනලීෙග් පටන් ගැන්ම....

ඔන්න සමනලීත් බ්ෙලාග් ලියන්න හිතුවා…. ෙද්ශන, පැවරුම්, නිදිමත…. ෙම් ෙස්රම අස්ෙස් නම් වැෙඩ් අමාරු ෙව්වි… ඒත් සමනලීට දැනෙන, දකින, හිතෙන ෙද්වල් ඔයාලා ඒක්ක බෙදා ගන්නයි ෙම් වෑයම……

අඩුපාඩු විවෙචන වලින් සමනලීව තවත් ශක්තිමත් කරන්න අමතක කරන්න ඒපා….

Advertisements
ප්‍රතිචාර 5 leave one →
  1. Otuwa permalink
    2010 මාර්තු 1 පෙ.ව. 9:53

    Oyata me blog eka liyanna mage unusum subha pathum.ona udawwak otuwagen illanna.me widyatama comments walin udaw karannam.samanalita creative ideas thiyena bawa mata penawa.mamat asay ehema kenekta udaw karanna.eth ithin mata sinhala type karanna wenne mehema thamay.mamath oya wagema university kollek.mama nam ithin internet log wenne campus ekedi tamay.ewaye dahak neethi.ithin meke sinhala type karanna widiyak nam ne.mehema kiyawanna puluwan neda?
    samanalita jaya

  2. 2010 මාර්තු 1 ප.ව. 3:13

    ස්තූතියි….!!! උදව් වෙන්න කට්ටිය ඉන්නවා කියලා දැනුනාම සමනලීට සතුටුයි 🙂
    සමනලීගෙ university ඒකෙත් අන්තර්ජාල භාවිතයට නීති ෙගාඩයි… ඒත් ගැටලුවක් නෑ සමනලීට පුලුවනි ෙම් ප්‍රතිචාර කියවාගන්න……

  3. Otuwa permalink
    2010 මාර්තු 3 ප.ව. 3:12

    University neethi gena kiyanwanam kiyala wadak ne.1000 prashna.eth ithin prashnawalin thora jeewithen wadakuth ne ne.samanalita samanalayekuth innawa wage neda?kemathida kiyanna samanalayage wisthara?
    matath ithin ekkenek innawa.eth eya me computer wadawalata poddakwath asa na.kale nasthi karana wadalu?eth mama asay me wadeta.facebook walata mama abbehi wela wage
    mewa kiyawaganna puluwannam santhosai otuwata

    • 2010 මාර්තු 3 ප.ව. 7:09

      ඒක ඇත්ත. ප්‍රශ්න ජීවිතේ දිරිමත් කරනවා..
      ම්… ඔව් ඔව් සමනලීට සමනලයෙක් ඉන්නවා 🙂 එයා ප්‍රශ්න වලදී සමනලී එක්කම ඉදන් සමනලීව දිරිමත් කරනවා. සමනලයා නම් කොම්පියුටර් වැඩ වලට දක්ෂයි මට වඩා. සමනලීට නොදන්න දේවල් එහෙම කියාදීලා සමනලීට හැමදේම සාර්ථක කරගන්න එයා තමයි අම්මාට තාත්තාට පස්සේ සමනලී ලගින්ම ඉන්නේ…..
      ඔටුවාගේ ප්‍රතිචාර කියවගන්න පුලුවනි. ඒත් facebook වලට ඇබ්බැහි වීම නම් හොද නෑ ඔටුවා….!

  4. Otuwa permalink
    2010 මාර්තු 5 ප.ව. 12:31

    facebook marune

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: