අන්තර්ගතයට පනින්න

සමනලී සින්ඩියට පියාසලයි…..

2010 පෙබරවාරි 28

ඔන්න සමනලීට හරිම සතුටුයි…. මෙච්චර කල් සමනලිගෙ හිතේ විතරක් තිබුනු  ජීවිතේ පුංචි පුංචි දේවල් අරන් සමනලීත් සින්ඩියෙ පියාසලනවා අද ඉදන්….

🙂

පුංචි සමනලීටත් සින්ඩියෙ ඉඩක් දුන්නට බොහොම පින්….

මගෙ බ්ලොග්කරනයෙ අඩුපාඩු හදාගෙන දුර ගමනක් පියාසලන්නයි සමනලීගෙ සමනල සිහිනය…

Advertisement
ප්‍රතිචාර 13 leave one →
  1. අරුණ වීරසිංහ permalink
    2010 පෙබරවාරි 28 ප.ව. 5:38

    සමනලී … ලස්සන නම… ආයු‍බෝවන් කියල පිලිගන්නවා… දිගු ගමනක් යන්න ලැ‍බේවා….!

  2. 2010 පෙබරවාරි 28 ප.ව. 5:47

    සමනලීව සාදරයෙන් පිලිගන්නවා

  3. 2010 පෙබරවාරි 28 ප.ව. 5:47

    ආයුබෝවන් සමනලී…

  4. 2010 පෙබරවාරි 28 ප.ව. 5:53

    සුභ පැතුම්..!!!
    දිගටම ලියන්න…

  5. ලහිරැ permalink
    2010 පෙබරවාරි 28 ප.ව. 6:43

    ඉතින් සමනළී සිංහල බිලොග් කරනයට ආදරයෙන් පිළිගන්නවා

  6. 2010 පෙබරවාරි 28 ප.ව. 7:25

    ආ…. එන්ට…එන්ට… දිගට ලියන්ට හොඳේ……!

  7. Otuwa permalink
    2010 මාර්තු 1 පෙ.ව. 9:57

    Ne ne welawa kalamanakaranaya karagena liyanna oyata hodata liyanna puluwan

    • 2010 මාර්තු 1 ප.ව. 3:18

      සමනලීගෙත් අාසාව උපරිමයෙන් සිතුවිලි වලට පියාපත් දෙන්නයි ෙම් විසල් සයිබර් අවකාශය තුල.
      ස්තූතියි සමනලීව දිරිමත් කලාට…..

සමනලීගේ සිතැඟි ගැන ඔබට හැ‍‍ගෙන දැනෙන දේ කියන්න... ඔබේ එක් වදනක් වුවද සමනලීට මහා සවියක් වනු ඇත.... ස්තූතියි

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: